Advertisement

ජනාධිපතිවරයෙන් ලද පරාජය නිසා තමනට දේශපාලනය එපා වූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පවසයි.

නමුත් තමන් තවදුරටත් දේශපාලනයේ රැඳී සිටින බවත් එක්සත් ජාතික පක්ෂය සංවිධායක ධුරය දරන බවද ඔහු කියා සිටියේය.

නමුත් ජාතික ලැයිස්තුවෙන් හෝ තමන් පාර්ලිමේන්තුවට ඒමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

මහර ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements