Advertisement

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - හම්බන්තොට අධිවේගී මාර්ග දිගුව ජනතා අයිතියට පත් කිරීම මාතර ගොඩගම පාලටුව අධිවේගී පිවිසුමේදී ඊයේ (23) පස්වරුවේ සිදුකෙරුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත් වුණි. එම උත්සවයේ ඡායාරූප සියල්ල පහතින් නරඹන්න

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements