Advertisement

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත්වීමට නියමිත අතර එහිදී මනාප අරබයා අපේක්ෂකයන් අතර මතවාදී ගැටුමක් ආරම්භ වී ඇති බව සඳහන්.

හිටපු ජනාධිපතිවරයාට වැඩි මනාප හෝ අඩු මනාප ප්‍රමාණයක් ලැබුණහොත් අත්වන අභියෝගය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ ආතර සාකච්ඡා මතුව තිබෙනවා.

ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයට අපේක්ෂකයන් තෝරා ගැනීමේදී දැඩි ගැටුමකට මුහුණ පා ඇත්තේ අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් විශාල පිරිසක් සිටින නිසාවෙනි.

ආසන 14කින් යුත් කුරුණෑගල දිස්ත්‍රික්කයට අපේක්ෂකයන් 17 දෙනකු ඉදිරිපත් කළ හැකියි.මේවන විටත් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් අට දෙනකු සිටින අතර අලුත් අපේක්ෂකයන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය පළ කරන සෙසු පක්ෂවල අපේක්ෂකයන්ද සිටින නිසා ලැයිස්තුව සකස් කර ගැනීමේ ගැටලු ඇති බව වාර්තා වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements