Advertisement

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තරම් නිවටයෙකු තමන් දැක නැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

නිවටකමේ ලාංඡනය ‘හිටපු ජනාධිපති සිරිසේන’ යයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ලේකම් ලෙස හිදිමින් මහින්ද රාජපක්ෂ මහතාට ඒ ආකාරයෙන් කටයුතු කලේ නම් අලුත් සන්ධානයේ සභාපති වූ පසු කොහොම කරාවි දැයි කිසිවෙකුට කිව නොහැකි බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements