Advertisement

තමන්ගේ හඬ පට හෙළිදරව් වීම නිසා කිසිවකුගේ පවුල් ජීවිත වලට, දෛනික කටයුතුවලට යම්කිසි අගතියක් සිදු වූයේ නම් ඒ ගැන ප්‍රසිද්ධියේ සමාව යදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.
කෙසේ නමුත් තමන් සංවාද පටිගත කරන ලද්දේ කිසිවකුගේ පවුල් ජීවිත අවුල් කිරීමට හෝ ඔවුන්ගේ පුද්ගලික ජීවිතයේ නැති කිරීමට නොවන වන බවද ඔහු පවසයි.

කෙසේ වෙතත් තමන්ගේ පටිගත කිරීමේ කටයුත්ත කිසිසේත්ම නවත්වන්නේ නැති බවත් ඔහු තව දුරටත් පැවසීය. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සිරස රූපවාහිනියේ සංවාදයකට සහභාගී වෙමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements