Advertisement

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබීමෙන් පසු මාදිවෙල සිය මන්ත්‍රී නිළ නිවාසය වෙත ආපසු ගොස් ඇත.


එහිදී ඇප මත නිදහස ලැබීමේ ප්‍රීතිය සමරමින් සාදයක්ද පවත්වා තිබේ.

සාදය අතරතුරදී වීඩියෝවක් සමාජජාලාවල මුදාහැර තිබේ.

එහි ඔහු සඳහන් කරන්නේ තමන් වැලිකඩ බන්ධනාගාරයේ දී විඳින ලද කටුක අත්දැකීම්ය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements