Advertisement

ලක්ෂ පහක ශරීර ඇප දෙකක් සහ විදේශ ගමන් තහනමක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මුදාහැරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය අද (26)නියෝග කර තිබෙනවා.

අධිකරණ විනිසුරුවරුන් සමඟ දුරකථන සංවාදවල නිරත වීමේ චෝදනා මත රන්ජන් රාමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements