Advertisement

පසුගිය රජය සමයේ පුහුණු ව්‍යාපෘති සහායක නිලධාරී තනතුරු සඳහා බඳවා ගත් තරුණ තරුණියන්ව රැකියාවෙන් ඉවත් කිරීමට එරෙහිව පෙරේදා (24) විරෝධතා ව්‍යාපාරයක් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ දී පැවත් වුණා.


එදින රාත්‍රිය වනවිට මාධ්‍යවේදීන් ද එම ස්ථානයෙන් යනතුරු බලා සිටි පොලිසිය ඉහළ අණ පරිදි එම තරුණ තරුණියන්ට අමානුෂික ලෙස පහරදෙනු ලැබුවේ බිම ඇද දමමිනුයි.

ඔවුන් තරුණයන්ගේ ඉල්ලීම් වෙනුවට ඔවුන්ට පයින් ගසමින් හැසිරුණේ ඉහළින් ලැබුණු අණ කෙලෙසද යන්න තේරුම් ගන්වමිනුයි.

ලංකාවේ මහා මාධවේදීන්ට නොපෙනී තිබූ ඒ අමානුෂික හැසිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක ගැනීම උදෙසා මෙලෙස අප පළ කරමු

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements