Featured News

Video Gossip

Advertisement

තමන් විසින් සමාජ ජාල ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා සමාව ඉල්ලා සිටියි.
තමන් එම ප්‍රකාශය කළේ කිසියම් හෝ පාර්ශවයක් අපහසුතාවයට පත් කිරීමේ අපේක්ෂාවෙන් නොවන බව ද ඔහු සඳහන් කරයි.

‘අනුන්ට ඊරෂ්‍යා නොකර බිරිඳත් සමඟ දරුවන් හදන්න’ යයි රෝහිත රාජපක්‍ෂ මහතා පසුගියදා තම ටුවිටර් ගිණුම මගින් ප‍්‍රකාශ කර තිබූ අතර එයට සමාජ ජාලයන්හි විවිධ ප්‍රතිචාර පළ විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements