Advertisement

රජයේ ප්‍රධාන ආයතනයක වෘත්තීය සමිති සභාපතිවරයෙක් වැඩ තහනම් කිරීමට ලක් කර ඇතැයි වාර්තා වෙයි.

අදාළ වැඩ තහනමට හේතුවී ඇත්තේ රාජකාරි වේලාවහිදී අසභ්‍ය චිත්‍රපටිය නැරඹීම ඇතුළු චෝදනා කිහිපයක් එල්ල වීමයි.
අදාල සභාපතිවරයා රාජකාරී වෙලාවේදීත් ඉන් පසුවක් අසභ්‍ය චිත්‍රපට බලමින් සිටින බවට ලද පැමිණිල්ලක් මත සිදුකරන ලද පරීක්ෂණයකින් අනතුරුව මෙම වැඩ තහනමකට ලක්කර ඇත.

මෙම වෘත්තිය සමිති සභාපති වරයා ආණ්ඩුවේ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයක වෘත්තීය සමිති සභාපති වරයෙක් යැයි ද වාර්තා වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements