Featured News

Video Gossip

Advertisement

ජාතික තරුණසේවා සභාවේ හිටුපු සභාපති එරන්ද වැලිඅංගෙ මහතාට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලබාදීමට තීරණය කොට ඇති බව වාර්තාවනවා.

නමුත් වැලිඅංගේ මහතා සභාපතිත්වය දරන සමයේ විශාල දූශන චෝදනා රැසක් සිදුවී ඇති බව නොරහසක්. පසුගිය සමයේ ඒ පිළිබදව දරුණු ලෙස සමාජ ජාලා තුලින් කතා බහට ලක් වුවත් එවකට හිටි රජය ඒ පිළිබදව තුට්ටුවකට මායි නොකරන ලදී. එම දූශන වංචා පිළිබදව විගණන වාර්තා සමාජ ජාලාතුල පල කල ප්‍රකට සන්නිවේදන ආයනයක සේවයකල සේවකයකු තම බලය යොදවා සේවයෙන් පහ කිරීමටද කටයුතු කෙරිනි.


මේ දිනවල වැලිඅංගේ මහතා ගැන මේ සිද්ධිය නිසාවෙන්ම යලිත් කතා බහට ලක්ව ඇත. ඒවායේ දැක්වෙන්නේ ‘‘සිරිකොතට බස්රථයේ‘‘ පැමිණ ඇති ඒ මහතා වර්තමානයේ වර්ගයේ V8 වර්ගයේ රථ 2ක හිමිකරවෙකු බවත් කොළඹ අවට නිවාස 3ක් ඇති අතර ඕස්ට්‍රේලියාවේද නිවසක් මිළදීගෙන ඇති බවයි. තවද කලු සල්ලි සුදු කිරීමට මිතුරන් මාර්ගයෙන් චිත්‍රපට නිශ්පාදනයට තම මුදල් යොදවන බවයි වාර්තාවන්නේ.

මේ හේතුවෙන්ම ඒ මහතා තම චරිතයට හානි වන මේ සමාජ ජාලා ප්‍රහාරය වලක්වා ගැනීමට තම චරිතය සුදු කරන එක් පුවතකට රැපියල් 35000ක් පමණ වටිනාකමක් ලබා දෙන බව වාර්තාවනවා. ඒ මහතාගේ මැතිවරණ ව්‍යපාරයට සමාජ ජාලා ප්‍රචාරණයට පමණක් මිලියන 20ක වැනි මුදලක් මේවන විටත් වෙන් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කර සිටියා.

ඒ මහතා වත්මන් දේශපාලන කරලියේ සිටින තරුණයින් අතරින් ධනවත්ම පුද්ගලයා ලෙසයි  සැලකෙන්නේ. 

කෙසේ නමුත් දූශනයට විරුද්ධව සටන්කර ලංකාව සුරපුරයක් කරනවා යැයි කියන සජිත් ප්‍රේමදාස පාර්ශවයද මිනිසුන්ය කොකා පෙන්වා ගජ මිතුරු දුශිතයින් රැලට සැප ලබාදීමට කටයුතු කරන බව පෙනී යන්න බව තරුණයින් චොදනා කරති.

ඒ මහතාගේ දූශන සම්බන්ධයෙන් සමාජ ජාලාවල පලවු විගණන වාර්තාවල පිටපත් කිහිපයක්




යොවුන් පුරයේ ටී ෂර්ට් ගැහිල්ල


ගොවිපළට අබ සරණයි : ලක්ෂ 172ක් වෙන වැඩවලට


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements