Featured News

Video Gossip

Advertisement

වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය, බුත්ගමුව මාර්ගයේ පෙරේරා මාවත ආසන්නයේ වගුරු බිම් සහිත කැලෑ ප්‍රදේශයක ඊයේ (25) සවස හටගත් හදිසි ගින්නට හේතුව කසිප්පු ජාවාරම්කරුවන් බව වාර්තා වනවා.


මෙම ගින්න ගුවන් හමුදා හෙළිකොප්ටර් යානා උපයෝගී කර ගනිමින් මැඬපැවැත්වීමට කටයුතු කළ අතර වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

මෙම ප්‍රදේශය කැමිලස් නමින් හඳුන්වන මත්පැන් ජාවරම්කරුගේ රජ දහනක් වී ඇති අතර ඔහු කසිප්පු නිෂ්පාදනය සිදු කරන්නේ මෙම ප්‍රදේශයේයි.






gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements