Featured News

Video Gossip

Advertisement

රෝහිත රාජපක්ෂ විසින් ට්විටර් සමාජ ජාලයේ පළකරන ලද පණිවිඩයක් නිසා මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් අැති වී තිබෙනවා.
පසුගියදා සෞඛ්‍ය අැමතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් ලංකාවෙන් හමුවූ කොරෝනා රෝගී කාන්තාව සිපගන්නා ඡායාරූපයක් පළකරමින්, එය අගය කරන්නට රෝහිත රාජපක්ෂ තම ට්විටර් ගිනුමේ කටයුතු කොට තිබුණා.

 එක් පුද්ගලයකු එහිදී රෝහිතගෙන් අසා තිබුණේ රෝගී කාන්තාවගේ පෙනුම වෙනස් වී අැත්තේ කෙසේද යනුවෙනුයි. එයට පිළිතුරු වශයෙන් රෝහිත පවසා අැත්තේ ඡායාරූපයේ සිටින්නේ වෙනත් කොරෝනා රෝගියෙක් බවයි.

 මෙම ප්‍රකාශයත් සමගම සමාජ මාධ්‍ය තුළ මේ ගැන දැඩිව ප්‍රශ්න නැගෙන්නට පටන් ගෙන තිබෙනවා. ලංකාවේ කොරෝනා රෝගීන් දෙදෙනෙක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිටියාදැයි මේ ප්‍රකාශය මගින් සැක මතුකෙරෙන බවයි ඔවුන්ගේ අදහස වන්නේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements