Advertisement

රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට ලබා දී ඇති හඩපට ප්‍රසිද්ධියට පත් ‌නොකරන ‌ලෙස රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලි‌මේන්තුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා ‌වනවා.

කලින් වාර්තා වී තිබු‌ණේ රාමනායක මහතා ලබා දී ඇති හඩපටවල දයාසිරි ජයසේකර මහතා සමග කරන ලද සංවාදයක ‌තොරතුරුද ඇතුළත්ව තිබූ බවයි.

ඒ අනුව ජයසේකර මහතා දැනුම් දී ඇත්තේ අදාළ හඩපට පැරණි එකක් බවත්, එය ප්‍රසිද්ධියට පත් කිරීමෙන් වැළකී සිටින ‌ලෙසත්ය.

කෙසේ නමුත් එම හඬ පටය ආන්දෝලනාත්මක එකක් නිසා එය ප්‍රසිද්ධ කළ යුතු බවයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු සඳහන් කර ඇත්තේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements