Advertisement

මේ පාර Valentine's day එකට මම breakup wenawa කියලා දිනක්ෂි ප්‍රියසාද්  එයාගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් දාලා තිබුනා. ගොඩක් අය හරි පුදුමයෙන් මේ ගැන කතා කරලා තිබුනේ දිනක්ෂි මේ හදිස්සියේ කරන්නේ ඇත්තක්ද විහිලුවක්ද කියලා හරියටම හිතාගන්න බැරුව. 

දිනක්ෂිගෙයි සාරංගගෙයි විවාහ උත්සවයත් තව වැඩිකල් යන්න කලින් තියෙනවා කියලා ආරංචි පැතිරෙන බව කතාවත් අපි ඔබට කිව්වා. 

ඉතින් එහෙම තත්ත්වයක් උඩ දිනක්ෂි මේ කියන කතාව නම් අත්තක් විදිහට පිළිගන්න බෑ කියලයි ගොඩක් අය කියන්නේ.

ඒ වගේම දිනක්ෂි රංගන දායකත්වය දෙන නවතම සිනමා පටය "සුපර්ණා" තිරගත වෙන්න නියමිත වෙලා තියෙන්නෙත් පෙබරවාරි 14 වෙනිදා නිසා මේ එහි ප්‍රචාරක කටයුතු වෙනුවෙන් දාපු පෝස්ට් එකක් වෙන්න ඇති කියලත් සමහර අය කියනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements