Advertisement

කුලියාපිටිය ප්‍රදේශයේ සුනඛයෙකුගේ හිස සහ මුහුණ ප්‍රදේශයේ මන්නා පිහිය රැඳෙන ආකාරයෙන් කරන ලද පහරදීමක් සම්බන්ධ ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.
මෙම සුනඛයා බරපතල තුවාල සහිතව දණ්ඩගමුව පශූ වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගොස් ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල නගරයේ පිහිටි පෞද්ගලික සත්ව රෝහලකට ගෙන ගොස් පැය 4 පමණ සැත්කමක් සිදුකර තිබෙනවා.

ඉන් අනතුරුව අදාළ මන්න පිහිය ඉවත් කළ බවයි වාර්තා වන්නේ.

සුනඛයාගේ හිස සහ මුඛය අතර ප්‍රදේශය තුළ අඟල් 3 ක් පමණ මෙම මන්නා පිහිය ඇතුළට ගොස් තිබෙනවා.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements