Advertisement

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකපිට මීගමුව රෝහලේ සිටි ගුවන් සේවිකාවන් දෙදෙනකු සහ චීන දැරියක අයි.ඩී.එච්. 

රෝහල වෙත මාරු කර යැවූ බව මීගමුව රෝහලේ අධ්‍යක්ෂිකාව සඳහන් කළා.

කොරෝනා වෛරසය ශරීරගතවී ඇති බවට සැක කරන රෝගීන් විසි දෙනෙකු (20) රෝහල් වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.

අංගොඩ ජාතික බෝ නොවන රෝග විද්‍යාතනයේ රෝගීන් පස් දෙනෙකු ප්‍රතිකාර ලබානවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements