Featured News

Video Gossip

Advertisement

අගමැති මහින්ද රාජපක්ෂගේ ආදරණිය මුණුබුරා නිර්වාන් රාජපක්ෂ පහුගිය දවසක තමන්ගේ සීයාව බලන්න එයාගේ කාර්යාලයට ගිහිල්ලා තිබුනා.

මේ ආරංචිය අපිට එන්නේ නිර්වාන්ගේ තාත්තාගෙන්. ඒ කියන්නේ කවුරුත් දන්නා රෝහිත රාජපක්ෂගෙන්. ඇත්තටම කිව්වොත් පහුගිය දවසක රෝහිත මේ සීයයි මුණුබුරයි ඉන්න හරි ලස්සන පින්තූරයක් තමන්ගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුනා.


පින්තූරයට උඩින් Visiting seeya at office කියලා පොඩි සටහනක් දාන්නත් රෝහිත අමතක කරලා තිබුනේ නෑ. කොහොම වුනත් ඒක හරිම ආදරණිය පින්තූරයක් කියලා තමයි හැමෝම කියන්නේ.

කාර්යාලයේ රාජකාරි වැඩ පොඩ්ඩකට අමතක කරපු අපේ අගමැතිතුමා මුණුබුරාව තමන්ගේ දෝතේ තියාගෙන හුරතල් කරමින් ඉන්නවා. මේ ඡායාරූපයට ගොඩක් අය තමන්ගේ අදහස් පලකරලා තියන හැටිත් දකින්න ලැබුණා.

 මෙන්න තියනවා මේ තරම් වෙලා කතාකල ඒ ලස්සන පින්තූරය.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements