Advertisement

ඕෂධී හිමාෂා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය මෝස්‌තර නිරූපිකාවක්, රංගන ශිල්පිනියක්. මීට ටික කාලයකට කලින් කුලුඳුලේම මවක් වුන ඕෂධී දැකගැනීමේ අවස්ථාව වෙනදට වඩා ටිකක් අඩු වෙලයි තිබුනේ. කොහොම වුනත් දැන් ඕෂධීගේ පුංචි දුව එලිසා ටිකක් ලොකුයි. ඒ නිසාම ඇයට තමන්ගේ වෘත්තීය කටයුතුවල නියැලීමේ අවස්ථාවත් ආපහු ලැබිලා තියනවා. 

වෙනත් කලා ශිල්පිනියන් වගේ මව් පදවිය ලැබුනට පස්සේ තරබාරු වීම ඕෂධීගෙන් දකින්න නොලැබීමත් එක්තරා විදිහකට වාසියක් වුනා කියන්නත් පුළුවන්. ඉතින් ඔන්න කාලෙකට පස්සේ මේ ළඟදී දවසක ඕෂධී බොහොම අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුනා. දුව ලැබුනට පස්සේ ඕෂධී කලින්ටත් වඩා ලස්සන වෙලා කියලා හිතෙන තරමටම බොහොම අපූරු පින්තූර එකතුවක් තමයි මේක.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements