Advertisement

තමන් මැදිහත් නොවුණා නම් ධීවරයන් වන නිළධාරිනියට වටකර පහරදෙන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.

කඩොලාන පද්ධතියට අයත් ප්‍රදේශයක ක්‍රීඩා පිටියක් සඳහා අවස්ථාව ලබා දිය නොහැකි බවට දැඩිව සඳහන් කළ නිලධාරිනිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළා.

“මම මැදිහත්වෙලා බේරලා සමාජ ජාලවලින් අපිව බයිට් කරන්න යනවා නම් අපිත් දෙවරක් හිතන්න ඕනි” යනුවෙන් ද අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියා.

කවුරුන් විරුද්ධ වුවද ව්‍යාපෘතිය ඉදිරියටත් කරන බව ඔහු එහිදී අවධාරණය කළා.

මාධ්‍ය හමුවේ වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements