Advertisement

ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා “කලා කිර්ති අභිමාණී” යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීමට වරප්‍රසාද හිමිව තිබෙනවා.

සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ පදනම විසින් සංවිධාන කරන ලද සම්මාන උත්සවයක් අතරතුර ඇය මෙලෙස ගෞරව නාමයෙන් පිදුම් ලැබුවා.


මේ සම්බන්ධයෙන් ඇය සිය මුහුණු පොතේ සටහනක්ද තබා තිබුණා.

"So Today I privilege to received the honorary title “Kala kirthi abimani” from the the all Ceylon cultural and entertainmental protecting organization.
Thank you for the Honor

සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ පදනම සංවිධානයෙන් “කලා කිර්ති අභිමාණී” යන ගෞරව නාමය ලැබීමට අද මට භාගයක්. එම ගෞරවයට ස්තූතියි"

ඇය මේ දිනවල හිරු ටීවී තුළින් සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 9.00ට විකාශයවන "සිහින ගෙනෙන කුමාරියේ" ටෙලිනාට්‍යයේද රංගනයෙන් දායක වනවා.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements