මාලිංග කොදෙව් තරඟාවලියෙන් ඉවතට
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
Lasith Malinga
,
Lasith-Malinga
,
latest
,
Latest News
,
Latest-News
,
News
,
Sports
එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියෙන් ශ්‍රී ලංකා T20 නායක ලසිත් මාලිංග ඉවත් කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරනවා.
තවමත් ශ්‍රී ලංකා සංචිතය නම් කර නොමැති අතර අදාළ තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් තවමත් නිකුත් කර නැහැ.
කෙසේ වෙතත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ කොදෙව් තරඟාවලියේ T 20 තරඟ 2 දී ඇන්ජලෝ මැතිව්ස් හෝ දසුන් ශානක නායකත්වය හිමිකරගනු ඇති බවයි

