Advertisement

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියෙන් ශ්‍රී ලංකා T20 නායක ලසිත් මාලිංග ඉවත් කර ඇති බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරනවා.

තවමත් ශ්‍රී ලංකා සංචිතය නම් කර නොමැති අතර අදාළ තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් තවමත් නිකුත් කර නැහැ.
ESPN CRICKINFO ක්‍රිකට් සම්මාන උළෙල ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ලෝලීන් අතර ඉතා ජනප්‍රිය අංගයකි.

එහිදී වසර පුරා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරගවලදී දස්කම් පෑ ක්‍රීඩකයන් සම්මානයට පාත්‍ර වනවා.

ශ්‍රී ලංකාවට මෙවර එය වැඩි වැදගත්කමක් එක් කරන්නේ පසුගිය වසරේ දක්ෂතා අතරට එක්වූ ලාංකීය ක්‍රීඩකයන් දෙදෙනෙක්ද එහිදී සම්මාන ලබා ගත් නිසාය.

එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටෝක් ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් ලකුණු 135 අභිබවා යමින් දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 153 රැස් කළ කුසල් ජනිත් පෙරේරා හොඳම ටෙස්ට් පිතිකරුවාට හිමි සම්මානය ලබා ගත්තා.

දක්ෂතා සම්බන්ධයෙන්ද ඔවුන් අසතුටින්
ඇන්ජලෝ මැතිව්ස්ට හෝ දසුන් ශානකට හිමිවීමට ඉඩ

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස නායක ලසිත් මාලිංගගේ බර අඩු කර ගන්නා ලෙස පුහුණුකරුවන් පවසා ඇතැයි ඉතාමත් විශ්වාසදායී ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ඒ අනූව කි. ග‍්‍රෑ. 10 කට ආසන්න ප‍්‍රමාණයක් ඔහුගේ බර අඩු කර ගන්නා ලෙස පුහුණුකරුවන් විසින් උපදෙස් දී ඇත.

ලසිත් මාලිංගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ඔහුට මෙම පණිවුඩය ප‍්‍රධාන පුහුණුකරුවන් විසින් ලබාදී ඇත. ලෝක කුසලාන තරගාවලියට මාස නවයක් තිබෙන බැවින් ඒ වෙනුවෙන් කණ්ඩායම සූදානම් කිරීමේදී ගත යුතු ක‍්‍රියාමාර්ග අනූව පුහුණු කාර්යමණ්ඩලය විසින් සියලූම ක‍්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements