මට විරුද්දව Facebook පෝස්ට් දාන්න එපා - පිරිමි ඉන්නවම් මූණට මූන වරෙවු - අර්ජුන කමලනාත් බුකි වාසීන්ට කුණු බැනුම් බනියි [VIDEO]
Arjuna-Kamalanath
,
gossip
,
gossip lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
mini-gossip
,
News
,
side-gossip
තමන්ට විරුද්දව සමාජ ජාලවල පෝස්ට් නොදමන ලෙසත් මුහුණට ඇවිත් ඇවිත් කෙලින් කියන ලෙසත් ජනප්‍රිය අතර ශිල්පී අර්ජුන කමලනාත් පවසයි.
ෆේස්බුක් සමාජ ජාලයට වීඩියෝවක් එක් කරමින් ඔහු පවසන්නේ තමන් මේ රටට ණය නැති බවත් මේ රට තමන්ටම ණය බවත්ය.
අද මෙරට මිනිසුන් තමන්ගේ ජීවත්වන බවත් තමන් ජීවත් වෙන්නේ කිසිවෙකුගෙන් නොවන බවත් ඔහු සඳහන් කරයි.
ඉදිරි මැතිවරණය සදමා ඔහු ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් තරග වදින බවට තොරතුරු වාර්තා වෙයි.
ඔහු සමාජ ජාලාවල විරෝධය පල කල තිබුනේ පහත පරිදිය
ඔහු සමාජ ජාලාවල විරෝධය පල කල තිබුනේ පහත පරිදිය
ඔහු විසින් නිකුත්කල වීඩියෝව


