Advertisement

බූස්ස බන්ධනාගාරයේ විශේෂ සිර මැදිරියක රඳවා සිටි වෙලේ සුදා සතියක කාලයක් සඳහා විශේෂ ආරක්ෂාවක් යටතේ වැලිකඩ බන්ධනාගාරයට මාරුකර තිබෙනවා.

ගම්පොල විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නඩු කටයුත්තකට අදාළව නීතිඥයන් සහ ඔහුගේ නිවසින් කරන ලද ඉල්ලීමක් පරිදි සතියක කාලයකට වැලිකඩ බන්ධනාගාරයට මාරුකර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් මහතා සඳහන් කළා.

වෙලේ සුදා රඳවා සිටින බූස්ස බන්ධනාගාර මැදිරියේ ජංගම දුරකථන කීපයක් තිබියදී බන්ධනාගාර නිලධාරීන් පසුගියදා සොයා ගනු ලැබුවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements