Advertisement

කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක කෙරෙන රෝගීන් 10 දෙනෙක් මේ වන විට පරීක්ෂා කරමින් සිටින් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග සම්බන්ධ ඒකකය ප්‍රකාශ කළා.

ලාංකික‍යන් දෙදෙනෙක් සහ තවත් විදේශිකයන් බෝවන රෝග පිළිබඳ ජාතික අධ්‍යයනායතනයේ දැනට රඳවා සිටිනවා.

මීට අමතරව තවත් ලාංකිකයන් දෙදෙනෙක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.

රත්නපුර සහ බදුල්ල රෝහල් වල වෛරසය වැළඳී ඇතැයි සැක කෙරෙන රෝගීන් දෙදෙනා බැගින් සිටිනවා.

ඊට අමතරව කරාපිටිය ශික්ෂණ රෝහල සහ මීගමුව රෝහලේ එක් රෝගියා බැගින් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements