Advertisement

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ මවගේ බාල නැගණිය වන තඹුත්තේගම ඩී.එම් සුමනාවති මහත්මිය ඊයේ දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.
මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ අනුරාධපුර නිවසේ පැවති උත්සවයකට සහභාගී වූ සුමනාවතී මහත්මිය ඉදිරි මහ මැතිවරණයේදී චන්න ජයසුමන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව පැවසීය.

මෙතුමිය මීට පෙර කථාබහට ලක්වූ දිසානායක මහතාගේ ‘පුංච් අම්මා’ නොව රණවිරුවකු දැයට තිලිණකළ මාතාවක බව පැවසේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements