කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 50 දක්වා ඉහළට
corona
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
web gossip
අද(18) දිනයේ දී කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් කීප දෙනෙකු හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළේය.
ඒ අනුව වෛරසය ආසාදනය වු සමස්ත රෝගීන් සංඛ්‍යාව 50 ක් බව අනාවරණය වී තිබේ.
මේ අතර රෝගය ආසාදනය වු බවට සැක කෙරෙන රෝගීන් දිවයින පුරා රෝහල්වල 212 දෙනෙකු ප්‍රතිකාර ලබන බවද අමාත්‍යවරිය පවසයි.

