Advertisement

අතුරලියේ රතන හිමියන් සමග ස්වාමින් වහන්සේලා රැසක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැසක් ද ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා සුදානම් වනවා.

අක්මීමණ දයාරත්න හිමි,මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි,ආනන්ද සාගර හිමියන් ද ඒසමග මැතිවරණයට ඉදිරිපත් වනවා.

මෙහි උපදේශක වන්නේ ඕමල්පේ සෝභිත හිමියනුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජීවන් කුමාරතුංග,ගාමිණී තිලක්සිරි,ප්‍රසන්න සෝලංගආරච්චි ඇතුලු පිරිසක් ද ඒ අතර වනවා.

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට තරග කිරීම එම කණ්ඩායමේ අරමුනයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රටපුරා ප්‍රබල කණ්ඩායමක් අද දිනයේ ද එම කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements