Advertisement

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගීන් 3 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ 13 හැවිරිදි ගැහැණු ළමයෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි.

එම පිරිමි පුද්ගලයින් දෙදෙනා අවුරුදු 37ක් සහ 50ක් වයසැති අයයි.

ඔවුන් මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ ප්‍රතිකාර ලබන බව ද ඔහු සඳහන් කළා.

ඒ අනුව මෙරටින් සොයා ගැනුණු කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 21 දක්වා ඉහළ යනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements