Advertisement

මේ වන විට තවත් කොරෝනා වෛරය ආසාදය වු ශ්‍රී ලාංකික රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (19) මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමින් වෛද්‍යවරයා මේ බව පැවසීය.

ඔහු පැවසුවේ මේ වන විට මෙරට කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

අක්ෂි සහ දන්ත රෝහල්වල හදිසි රෝගීන් සඳහා පමණක් ප්‍රතිකාර කරයි

හෙට (20) සිට කොළඹ අක්ෂි රෝහලේ සහ දන්ත රෝහලේ හදිසි රෝගීන් සඳහා පමණක් ප්‍රතිකාර කරනු ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.

කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ මේ වන විට පැවැත්වෙන මාධ්‍යහමුව අමතමින් මේ බව පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements