Advertisement


රට ආර්ථිකය අර්බුදයකට මුහුනපා සිටින මොහොතක ව්‍යාපාර කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු සහ මුල්‍ය ආයතන විසින් ලබා දී ඇති ණය අය කිරීම මාස 06 කට නතර කිරීමට ජනාධිපතිවරයා විසින් කර ඇති නියෝගය කර්මාන්තශාලා සඳහාද ලබාදෙන මෙන් දේශීය කර්මාන්තශාලා හිමියන්ගේ සංසදය රජයෙන් ඉල්ලා සිටිනවා.


තවද කාරක ප්‍රාග්ධනය අතිශය වැදගත් වන්නේ කර්මාන්තශාලා වලට බැවින් 4% ණය පොලී සහනය කර්මාන්තශාලා සඳහාද ලබා දෙන ලෙසයි වැඩිදුරටත් ඔවුන් සඳහන් කරන්නේ.

එසේ නොවුනහොත් අප රටේ අති විශාල ජනතාවකට රැකියා සපයන, විශාල ලෙස විදේශ විනිමය රටතුලට රැගෙන එන දේශීය කර්මාන්තශාලා රැසක් නොදුරේදීම වැසී යනු ඇති බවයි ඔවුන් රජයට අවදාරණය කර සිටින්නේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements