Advertisement

කච්චකඩුගේ චතුරිකා මෙන්න උත්තර
දේශපාලනය මුවාවෙන් අන්දන්න එපා

ලෝකයේ හොඳම යුවළ ගයාන් හා චතුරිකා බව චතුරිකාගේ පෙර සැමියා වූ රොෂාන් පිලපිටිය සඳහන් කරනවා.

සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් පළ කරමින් ඔහු සඳහන් කර ඇත්තේ මහරගම ඉදිකරන ලද නිවසේ අයිතිය සම්බන්ධයෙන් චතුරිකා අනවශ්‍ය තර්කයක් මතු කරන බවයි.

එමෙන්ම දේශපාලනයට පැමිණෙන අරමුණෙන් මිනිසුන් ඇන්දවීමේ නොයෙදන ලෙසත් ඔහු චතුරිකා සහ ගයාන්ගෙන් ඉල්ලා සිටිනවා.
තමන් සමග සිටි කෙනාගේ දේශපාලනය තමන් හොඳටම දන්නා බවයි රොෂාන් සඳහන් කරන්නේ.

“පසුගිය දිනක කච්චකඩුගේ චතුරිකා මා වෙත එල්ල කෙරු චෝදනාවක් සම්බන්ධව මා ලබා දෙන පළමු සහ අවසන් පිළිතුර මෙයයි. සමාජ මාධ්‍ය වලින් ඇය එම චෝදනාව එල්ල කෙරු නිසා මෙ හරහාම පිළිතුරක් ලබා දීමට තිරණය කළෙමි.” යනුවෙන් ඔහු එහි සඳහන් කර තිබෙනවා.

එම වීඩියෝ පහතින් දැක්වෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements