චීන කතක් දුෂණය කලේ යයි රන්තරං අත්අඩංගුවට
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
krishantha pushpakumara
,
latest
,
Latest News
,
Latest-News
,
News
,
Politics
චීන ජාතික කාන්තාවක් දූෂණය කළේ යයි එල්ල වන චෝදනා හේතුවෙන් දකුණු පලාත් සභා හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරං අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සහ ඔහුගේ රියදුරා ද පොලිස් කාන්තා හා ළමා කාර්‍යංශය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිපතිවරයාගේ නියෝගයක් මතයි.
අදාළ චීන ජාතික කාන්තාව සඳහන් කර තිබුණේ මන්ත්‍රීවරයා විසින් තමන් දූෂණය කළ බවට පැමිණිලි කර ඇතත් නීතිය ක්‍රියාත්මක වූයේ නැති බවයි.
ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.