දැරිය අපයෝජනයට ලක්වන වීඩියෝවට ෆේස්බුකියෙන් ඉවත් කරයි - ප්‍රියාන් මැණික් අධිකරණ වෛද්‍යවරයා හමුවට
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
mini-gossip
,
News
,
priyan manik
ෆේස්බුක් සමාගම විසින් මේ වනවිට අන්තර්ජාලයේ හුවමාරු වන කුඩා දැරියක අපයෝජනයට ලක්වන විඩියෝපටය හුවමාරු වීම අත්හිටුවා තිබෙනවා.
ඒ,ජාතික ළමා රක්ෂක අධිකාරිය එම සමාගමේ, නීතිය බලගැන්වීමේ ඒකකයට කළ දැනුම්දීමකට අනුවයි.
මෙම දැරිය අපයෝජනයට ලක් කරන පුද්ගලයා කවුරුන්ද යන්න හදුනා ගැනීම සදහා තවදුරටත් විමර්ශන සිදුකරනවා.
මේ සම්බන්ධයෙන් මැණික් ව්‍යාපාරික ප්‍රියංග පුෂ්පකුමාර, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණ පසුගියදා (4)ප්‍රකාශයක් ලබා දුන්නා.
අනතුරුව ඔහු කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

