Advertisement

රජය සහ මාධ්‍ය අතර මෙන්ම රාජපක්ෂවරුන් අතර ද මත ගැටුමක් ඇති කිරීමේ කුමන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක වෙමින් පවතින බවට තොරතුරු ලැබෙමින් තිබෙන්නේ යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ආණ්ඩුව තුළ මෙන්ම අප සහෝදරයන් අතර ද මත ගැටුම් තිබෙන බවට සමහර මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කිරීමට මෙම විරුද්ධවාදීන් කි‍්‍රයාත්මක වී තිබෙන බව ද මාධ්‍ය සහ ආණ්ඩුව අතර මත ගැටුම් ඇති කිරීම මෙම විරුද්ධවාදීන්ගේ උපක‍්‍රමයක් වී ඇතැයි ද අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියා.

විපක්ෂය අද නන්නත්තාර වී තිබියදී ආණ්ඩුවට එරෙහිව බොරු බේගල් පතුරුවා නොමඟ යැවීමට ප‍්‍රයත්නය දරන බව ද අගමැතිවරයා කියා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements