Advertisement

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී නාවින්න මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තිබෙනවා.

ඒ අනුව ඔහු ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරඟ වැදීමට නියමිතයි.

තමන් මෙම තීරණය ගත්තේ එක්සත් ජාතික පක්ෂය තුල ඇතිවී තිබෙන අර්බුදයේ නිසා කලකිරී බවද ඔහු සඳහන් කළා.

ඉදිරි දින කිහිපයේදී තවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කිහිපයක්ම මෙම තීරණය ගනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements