Advertisement

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වන සහ අවසන් එක්දින තරඟය තියුණු තරඟයකින් පසු ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වෙලාවකට පෙර සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟය ජය ගත්තේ ලකුණු 6 කින්.
තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 307ක් රැස් කළා.

එම ඉලක්කය හඹා ගිය කොදෙව්වන්ට නියමිත පන්දුවාර 50 තුල කඩුලු 09ක් දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 301ක් පමණයි.

මෙම ජයග්‍රහණයත් සමඟ තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ තුනට බිංදුවක් ලෙස පූර්ණ ජයක් ශ්‍රී ලංකාවට හිමිවුණා.

තරඟය පැවැත්වුණේ මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදීයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements