Advertisement

ජනප්‍රිය මෝස්‌තර නිරූපණ ශිල්පිනියක්, නිලියක් වුන ඕෂධී හිමාෂා මීට ටික කාලයකට කලින් මව් පදවිය ලබපු බව ඔබට මතක ඇති. ඉතින් ඒ විදිහට ඕෂධී- මනෝජ් කැදැල්ලට ආපු පුංචි දියණිය දිනේන්ද්‍රා එලිසා දැන් ටිකක් ලොකු ළමයෙක්.
දැන් එයාට මාස 5ක් වෙනවා. සමාජ මාධ්‍ය ඇතුළේ ක්‍රියාකාරී තාරකාවියක් වුන ඕෂධී වරින් වර තමන්ගේ පුංචි දියණියගේ ඡායාරූපත් ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගන්න මතක කරන්නේ නෑ. 

ඉතින් අපි දැන් මේ ඔබට පෙන්වන්න හදන්නේ බොහොම මෑතක දවසක ඕෂධී තමන්ගේ සමාජ මාධ්‍ය ගිනුමක බෙදාහදා ගෙන තිබුන පුංචි එලිසගේ හරිම ආදරණිය පින්තුර ටිකක්.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements