Advertisement

පසුගිය කාලයේ මාධ්‍ය මගින් කතාබහට ලක් කළ කිලිනොච්චිය වට්ටකච්චි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා මෙවර පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වන්නි දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වනවා.
ඔහු වට්ටකච්චි සිවිල් ආරක්ෂක මූලස්ථානයෙන් ස්ථාන මාරුවීම් ලැබ නික්ම යන මොහොතේදී දෙමළ ජනතාව විශාල පිරිසක් ඔහුව මාරු නොකරන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් පැවැත්වූ අතර බොහෝ පිරිස් කිලිනොච්චියෙන් ඔහුට සමුදෙන ලද්දේ හැඬු­ කඳුළෙනි.

රත්නප්‍රිය බන්ධු මහතා වන්නි දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කරන බව කීවේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිඔය ප්‍රදේශයේ පැවැති සාකච්ඡාවකදීයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements