Advertisement

පළමුව වාර්තා වූ කොරෝනා රෝගියා වෙනත් අසනීපවලින් පෙළෙන්නෙකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
ඔහු දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන් පෙලෙන අයෙකු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ.

ඔහු මේ වන විට පෙනහළුවල ආසාධන තත්ත්වයකින් පෙලෙන බවයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements