කොරෝනා ආසාධනය වී ඇති බවට වාර්තා වූ යුවලක් අත්අඩංගුවට
corona
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
web gossip
කොරෝනා වෛරස් ආසාධිත යයි සැකසහිත ජර්මානු ජාතිකයන් සිවු දෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අඹු සැමි යුවලවල් වන ඔවුන් වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී මීගමුව ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ භාරයට ගෙන මෙසේ රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා..
මෙම පිරිසට කොරෝනා ආසාදිත ඇයි පොලීසියට ලද තොරතුරක් මත වැටලීම සිදු කර තිබෙනවා.
මොවුන්ට වෛරසය ආසාදනය වී ඇත්දැයි සොයා බැලීමට අදාළ පරීක්ෂණ සිදුකරමින් සිටින බවයි වාර්තා වන්නේ.

