කොරෝනා ලෙඩුන් තිදෙනෙක් මිය ගිහින් කියූ සරත් ෆොන්සේකාට වෙන්න යන වැඩේ මෙන්න
corona
,
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
mini-gossip
,
News
,
Sarath Fonseka
කොරෝනා ආසාදිත පුද්ගලයන් තුන් දෙනෙකු මියගොස් ඇතැයි තමාට තොරතුරු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
තමනට එම තොරතුරු ලැබුනේ පුවත්පතක හෝ කිසියම් මාධ්‍යයක තිබී බවද ඔහු පැවසීය.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
කෙසේ නමුත් මෙම තොරතුරු අසත්‍ය බවත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

