ඉතාලියෙන් ආ මෝඩයෙක් නිසා ප්‍රකට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට කොරෝනා
corona
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
web gossip
මෙරට ප්‍රකට කායික රෝග විශේෂඥ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබන බවට වාර්තාවී තිබෙනවා.
රාගම රෝහලේ දී තමන් විදේශගත වූ බව සඟවමින් පැමිණි රෝගියෙකු පරීක්ෂාව අතරතුර ඔහුට රෝගය වැළඳී ඇති බවට සැක කෙරෙනවා.
ප්‍රසිද්ධ කායික රෝග විශේෂඥයෙකු වන ඔහු පුද්ගලික රෝහල් තුනක රෝගීන් පරික්ෂාවේ යෙදෙනවා.

