සාගල රත්නායක ඇතුලු මෛත්‍රී - රනිල් ආණ්ඩුවේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අටකට නාම යෝජනා නෑ
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
parliment
,
Politics
,
web gossip
යහපාලන ආණ්ඩු සමයේ අවස්ථා කිහිපයකදීම පැති මාරු කළ ඩී.එස්. සේනානයක මහතාගේ මුනුපුරා වූ වසන්ත සේනානායක මහතා හට ප්‍රධාන පක්ෂ තුනෙන් කිසිදු පක්ෂයකින් හෝ නාමයෝජනා ලබා නොදීමට පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් අටදෙනෙකුටද මෙවර ප්‍රධාන පක්ෂ තුනෙන් කිසිදු පක්ෂයකින් නාමයෝජනා හිමිව නොමැති බව තහවුරු වනවා.
එම 8 දෙනා වන්නේ හිටපු කතානායක කරු ජයසූරිය, ආචාර්ය සරත් අමුණුගම, වසන්ත සේනානායක, ෆයිසර් මුස්තාපා, එස්. බී. නාවින්න, නිශාන්ත මුතුහෙට්ටිගම, මොහාන්ලාල් ග්‍රේරු සහ සාගල රත්නායක යන හිටපු මන්ත්‍රීවරුන්ය.

