Advertisement

අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පුත්‍රයා ඊයේ (17) රාත්‍රී අමෙරිකාවේ සිට ලංකාවට පැමිණ තිබෙනවා.

ඔහු නිවසේ සිට නිරෝධායනය කරන ලෙසයි බලධාරීන් දැනුම් දී ඇත්තේ.

එහෙත් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ රටක් ලෙස ගත් තිරණයක දී තමන්ට එය කළ නොහැකි බවයි.
රටේම ජනතාවට බියෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කළ හැක්කේ සියලු වැසියන් එකසේ ආරක්‍ෂිත වීමෙන් බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබුණා.

අමාත්‍යවරයාගේ පුත්‍රයා මේවනවිට බණ්ඩාරවෙල නිරෝධායනයට යොමුකර සිටිනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements