Advertisement

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ අද පස්වරු 03.00 සිට පටන් සති දෙකක කාලයක් සඳහා වසා දමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය සදහා මෙම පියවර ගන්නා බවද ඔහු සදහන් කලේය.
ඒ අනුව අද දිනයේ පටන් දෙසතියක කාලයකට මෙරටට පැමිණීමට නියමිතව තිබූ සියලු මගී ප‍්‍රවාහන ගුවන් යානා ගමන්වාර අත්හිටුවා ඇත.

නමුත් භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානා සුපුරුදු ලෙස ක‍්‍රියාත්මකය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය ප‍්‍රධානීන් සමග වූ හමුවක් අමතමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements