වේදනා නාශක බාවිතා කොට කොරෝනා හංගා නිරෝධායනයට යාමට විරෝධය පල කල ඉතාලි මැරයන්ට වෙච්ච දේ
corona
,
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
Italy
,
latest
,
Latest News
,
Latest-News
,
mini-gossip
,
News
නිරෝධන මධ්‍යස්ථානයක රඳවා සිටින පුද්ගලයන්ට කොරෝනා බියක් ඇතැයි වාර්තා වනවා.
ඉතාලියේදී කොරෝනා වැළඳීමෙන් පසු වේදනා නාශක භාවිතා කර මෙරටට පැමිණ එම නිරෝධන මධ්‍යස්ථානයට ගිය පුද්ගලයන් දෙදෙනා හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි පැවසෙන්නේ.
දැනට එම පුද්ගලයන් දෙදෙනා කොරෝනා ආසාදන තත්ත්වය හෙළි වීමෙන් පසු රෝහල්ගත කර තිබෙනවා.
මෙම පුද්ගලයන් දෙදෙනා ඉතාලියේදී කොරෝනා වැලදී එය සඟවාගෙන වේදනා නාශක භාවිතා කර මෙරටට පැමිණ ඇති අතර නිරෝධායනයට විරුද්දව ගුවන්තොටුපොළේ දී ද විරෝධතා දක්වා තිබුණා.
එහි සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ වැඩ පිළිවෙලක් අනුගමනය කරන නිසා එය යම්තාක් දුරට පාලනය වේ යයි විශ්වාස කළ හැකි බවයි වාර්තා වන්නේ.

