කොරෝනා බව සැඟවූ ඇමෙරිකානුවාට - ජීවිතාන්තය දක්වා දුන් දඩුවම
america
,
corona
,
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
mini-gossip
,
News
,
USA
කොරෝනා වෛරසය ආසාධනය වී ඒ බව සඟවා, ජෙට් බ්ලූ ගුවන් සේවාවේ ගුවන් යානායකින් නිවු යෝර්ක් සිට ෆ්ලෝරිඩා දක්වා පියාසර කළ ඇමෙරිකානු ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා පියාසර තහනමක් පැනවීමට ඇමෙරිකාවේ ජෙට් බ්ලූ ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.
මෙම පුද්ගලයා කොරෝනා වෛරසයට අදාල පරීක්ෂණය සිදු කර ඒ බව සඟවා මෙලෙසට ජෙට් බ්ලූ ගුවන් සමාගම සමග පියාසර කර තිබුනා.

