COVID-19 : කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 76 දක්වා ඉහලට
corona
,
covid-19
,
gossip
,
gossip lanaka
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
web gossip
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ, අද(21) වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 04 දෙනෙකු වාර්තා වු බවයි.
මෙම කොරෝනා වෛරස ආසාදිතයින් අනුරාධපුර රෝහලෙන් වාර්තා වී තිබේ.
ඊයේ(20) දිනයේ දී කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු පොළොන්නරුව මහ රෝහලෙන් සහ තවත් අයෙකු අනුරාධපුර මහ රෝහලෙන් ඊයේ පස්වරුව වන විට වාර්තා විය.
ඔවුන් තිදෙනා නිරෝධායන මධ්‍යස්ථානවල රැදී සිටි පුද්ගලයින් බව සඳහන්.
ඊට අමතරව අයි.ඩි.එච්.රෝහලෙන් කොරෝනා වෛරස ආසාදිතයින් දෙදෙනෙකු ද කොළඹ ජාතික රෝහලෙන් තවත් කොරෝනා වෛරස ආසාදිතයෙකු ද ඊයේ පස්වරුව වන විට වාර්තා විය.

